අපේ කථා පිටුවේ කථාව....

මේ අපේ කථා පිටුවයි.



ඒ කියන්නේ වඳුරඹයා ආගිය තැන්වලදි අත්දැකපු, අත්විඳපු දේ ගැන කියන්න තමයි මේ සූදානම. පොඩි එකා කාලේ මොන්ටිසෝරි යද්දි, ඉස්කෝලෙ යද්දි, ස්කවුටින් කරද්දි, කැම්පස් එකේදී, යෞවන සමාජෙදි, පන්සලේදී, ගමේදි, රට ගිය අවස්ථා වලදි වගේම තවත් ගොඩක් තැන් වලදි වෙච්ච දේවල් ගැන මෙතනදි කියන්නම්.

ඉතින් ආගිය කථා කථා කරන්නට, වඳුරඹයා නෝන්ඩි උන හැටි දකින්නට වගේම මගේ වීර ක්‍රියා අහන්නත් මේ පැත්තට ඇවිත් යන්න එහෙනම්.........

0 comments:

Post a Comment

Powered by Blogger.

Copyright © / වඳුරඹයාගේ අවකාශය

Template by : Urang-kurai / powered by :blogger